මම හිතුවා මුලින්ම
අලුත් වෙබ් සයිට් එකක් ගැන කියන්න
මෙකෙ විශේෂත්වය
ඕනෑම කෙනෙකුගේ පින්තූරක් upload කලවිට එම පුද්ගලයාගේ වයස
කියයි
මේක ඇත්තක් try එකක් දීල බලන්න වැදගත් වෙයි
මේ තියෙන්නෙ සයිට් එකේ screen shot ටිකක්

Go to webside-වෙබ් සයිට් එකට මෙතනින් යන්න
ගිහිල්ල බලන්න
ඔන්න මම ගියා
ආයි අලුත් එකක් අරන් එන්නම්


