Smart Phone එකෙන් Post බලල මසකට විශාල මුදලක් උපයන්න පුලුවන්ද?

Share:

මේ දිනවල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් තමයි Pivot හරහා පෝස්ට බලල යාලුවන්ට කියල දිනකට විශාල මුදුලක් උපයන්න පුලුවන් කියන කතාව .....

මේ කතාව ඇත්තද ? ඇත්තටම මුදල් උපයන්න පුලුවන්ද ? ඒ කොහෙ‍ාමද ?

මම මේ ලිපිය තුළින් ඒ ගැන සවිස්තරාත්මක කතා කරන්න බලා‍ප‍‍ොරොත්තු වෙනවා. අපි ඇත්ත හරියටම දැනගමු.

ඇත්තටම මේ ඇප් එකෙන් මුදල් උපයන්න පුලුවන් කියන එක තරමක් දුරට සත්‍ය හැබැයි මේ ඇප් එකෙන් අපේ Data ගන්නවා කියල බොහෝ දෙනෙක් කියනවා.ඒක සත්‍ය වීමේ සම්භාවිතාවද වැඩියි. ඒ හින්ද ‍ඒ ගැනත් අපි සැළකිලිමත් වෙන්නම ඕනෙ.

ඒ හින්දා ඕයා මේක අත්හදා බලනවා නම් ඔයාගෙ වෙනත්  Phone එකකින් අත්හදා බලනවා නම් ගොඩක් හොදයි


හරි වැඩි කතා ඕනේ නෑ අපි බලමු කෙහොමද මේක වෙන්න‍ේ කියලා ?

ඒ ගැන අපි පියවරෙන් පියවර කතා කරමු.

මේක ඇප් එකක් ඇප් එකේ නම තමයි  Pivot 
  Download Pivot App (Use Smart phone or tablet)

උඩ ලින්ක් එකෙන් ගිහින් ඔයාගෙ Google Account එකෙන් Sign UP වෙලා ඇප් එක Install කර ගන්න.


ඒක ග‍ොඩක් සරල හින්ද මම ඒ ගැන කියන්න බලාප‍ොරොත්තු වන්නෙ නෑ.සමාන්‍ය ඇප් එකක් වගේම Playstore එක හරහා Download and install කර ගන්න පුලුවන්

ඊට පස්ස‍ෙ ඔයාට මේ විදිහට ඇප් එක බලාගන්න පුලුවන්





Power එකතු කරන්න Read And Share For Power මත Click කරන්න



ඉන්පසු පෝස්ට් එකේ පහලට ගිහිල්ලා Get Read Power මත ක්ලික් කරන්න 
ඊට පස්සෙ මේ වගේ ඔයාට Power 100 ක් ලැබෙයි...
ඔය විදිහට පෝස්ට් 20 බැලුවොත් ඔයාට දවසකට Power 2000 හම්බනෙවා....

ඒ වගේම යාලුවෝ එකතු කර ගත්ත‍ොත් වැඩි වැඩියෙන් Power ගන්නත් පුලුවන්.



ක‍ොහ‍ොමද යාලුවෝ ගන්න‍ේ ? 
ඇත්තට කොහොමද මේකට යාලුවෝ ගෙන්න ගන්න කියන එක ල‍ොකු ප්‍රශ්නයක් ....

ඔයාට පුලුවන් Facebook,Whatsapp වල වගේ පෝසට් දාන්න ඒ වගේම ඔයාට පුලුවන් ඔයාගෙ Refer ලින්ක් එකත් එකක් මේ පෝස්ට් එක යාලුවන්ට Share කරන්නත්.....

සල්ලි අතට ගන්නේ කොහ‍ොමද ?
ඉතින් මේ හරහා මුදල් ගන්න ක්‍රම කිපයක් තිබුනත් වඩාත්ම සාර්කථම ක්‍රමය ඔයාලට කියල දෙන්නම්

ඒ තමයි Bitcoin Wallet එකකට අරන් ඊට පස්ස‍ෙ ඒක ස්ක්‍රල් එකට දාල Ez cash වලට ගන්න පුලුවන් ඇත්තට ඒව ඉතා සරල පියවර කීපයකින් කරන්න පුලුවන් ඒ ගැන සිවිස්තරාත්මක ඉදිරි ලිපියෙන් ගෙන  එන්න මම බලාපොරොත්තු වෙනවා.....එහෙනම් වැඩේ පටන් ගන්න ඉදිරි ලිපියෙන් හමුවෙමු.